-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එක්සත් ජාතික පක්‍ෂ ඌව පළාත් මහ ඇමති අපේක්‍ෂක හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් එම පක්‍ෂයෙන් දකුණු පළාත් සභාවට තරඟ වැදුනු ජනපි‍්‍රය රංගන ශිල්පිනී නදීෂා හේමමාලී මෙනවියද පැමිණ නැවතී සිටින බව බදුල්ලේ ආරංචා මාර්ග පවසයි.
ඇය නිරන්තරයෙන්ම හරීන් ප‍්‍රනාන්දු මහතා රැඳී සිටින ස්ථානවල රැඳී සිටින බවද පවසන එකී ආරංචි මාර්ග ඇය වෙනුවෙන් විශේෂ පහසුකම් සලසා ඇතැයිද කියයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos