-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අප යා යුතු මාර්ගය අපට කියා‍ දෙන සපත්තුවක් පැළඳ ගමන් කිරීමට කවුරුන් අකමැති වෙයි ද?
එහෙත්, එවැනි සපත්තුවක් පිළිබඳව මෙතෙක් අප අසා නොතිබිණි.
කෙසේ වෙතත්, දැන් අපට නව බලාපොරොත්තුවක් නිර්මාණය වී තිබේ.
Google Maps මෘදුකාංගයට ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති එම සපත්තුවේ ඇති උපකරණයට අප යා යුතු මාර්ගය පිළිබඳ දත්ත ඇතුළත් කර ඒ අනුව ගමන් කළ හැකි වේ.
එය අපගේ ජංගම දුරකතනය සමග සම්බන්ධ වී අපට අවශ්‍ය ගමන් මාර්ගය පිළිබඳව අප දැනුවත් කෙරේ.
මෙම සපත්තුවට අමතරව වෙනත් සපත්තුවලට ඇතුළු කළ හැකි Inner sole එකක් ද නිර්මාණය කර තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ, අසල්වැසි ඉන්දියාවේ Ducere Technologies Pvt. Ltd. නමැති ආයතනයක් මෙය නිර්මාණය කර තිබීම ය.
මෙය නම් කර ඇත්තේ, Lechal smart shoe යනුවෙනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week