උදාරි වර්ණකුලසූරිය යනු බොහෝ දෙනාගේ ආදරය දිනාගත් නිළියකි.
ඇය රංගනයෙන් මෙන්ම ගායනයෙන්ද දැක් වූ දක්ෂතාවයන් අප වෙබ් අඩවිය ඔස්සේ මීට ඉහත දී ඔබ දැනුවත් කර තිබේ.
නමුත් ඇයට දරුවන්ට ඉගැන්වීමට ඇති හැකියාව ඔබ මෙතෙක් දැක නොමැත.
ඇගේ සුරතල් දියණියට ඇය විසින් ඉගැන් වූ ගීත හා අංග චලන ඇතුළත් වීඩියෝවක් මේවන විට ඇය අන්තර් ජාලයට නිකුත් කර තිබේ.
එම වීඩියෝව පහතින්