-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දකුණු පළාතේ බස් රථ තුළ සවිකර ඇති රූපවාහිනී යන්ත‍්‍රවල විකාශය කරන දර්ශන සම්බන්ධයෙන් පැමිණිලි රැුසක් ලැබී ඇතැයි පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් බී.ඒ. රාජ් කුමාර් මහතා සඳහන් කළේ තරුණ පරපුර ආකර්ශනය කරගැනීමේ අරමුණින් මෙම දර්ශන විකාශය කෙරෙන බවයි. එහෙත් එම දර්ශන හරහා බස් රථවල ගමන් ගන්නා බාල මහළු මෙන්ම ලොකු කුඩා සියලූදෙනා ද ඇතැම් අවස්ථාවලදී අපහසුතාවට පත්වන බවයි බී.ඒ. රාජ් කුමාර් මහතා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් බස් රථ හිමිකරුවන් සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡුා කර තිබෙනවා. එහෙත් ඔවුන් පෙන්වා දී ඇත්තේ අදාළ රූපවාහිනී යන්ත‍්‍රවල විකාශය කෙරෙන දර්ශන සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති බවයි. එම නිසා ඉදිරියේදී මේ පිළිබඳ ප‍්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡුා කරන බවද බී.ඒ. රාජ් කුමාර් මහතා වැඩිදුරටත් කියා සිටියා. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos