-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


යේ (30) දින සිදුවීමට ගිය තවත් දැවැන්ත ගුවන් අනතුරක් වලක්වාගැනීමට මැලේසියානු ගුවන් සමාගමට හැකි වී ඇති බව වාර්තා වෙනවා. මලයාසියානු ගුවන් සේවයට අයත් MH136 ගුවන් යානය ඔස්ට්‍රලියාවේ ඇඩිලේඩ් සිට කවලාලම්පුර් දක්වා පියාසර කිරීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් එම ගුවන් යානය පියාසර කිරීමට ප්‍රථමයෙන් ගුවන් ගමන් පාලක මැදිරිය විසින් එම ධාවන වාරය අවලංගු කිරීමට කටයුතු කර ඇත.

ඊට හේතුව වී ඇත්තේ එම ගුවන් යානය පියාසර කිරීමට නියමිතව තිබු ගුවන් මාර්ගයේ තවත් ගුවන් යානයක් පියාසර වන බව අනාවරණය වීමයි. එම මාර්ගයේම MH136 පියාසර කිරීමට කටයුතු කලේ නම් එම ගුවන් යානා දෙක එකට ගැටී අනතුරට ලක්වීමට ඉඩ තිබී ඇති බව වාර්තා වේ, එමගින් සිදුවීමට ගිය ගුවන් අනතුරක් වලක්වා ගැනීමට මලයාසියානු ගුවන් සේවයට හැකිව ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week