උණුසුම් චොකලට් පානයක් සිය උකුල මත හැලීම නිසා එංගලන්ත තරුණියක් මැක්ඩොනල්ඩ් අවන්හලට එරෙහිව නඩු දැමීමට යයි.
සෑම් ස්මිත් නැමති 22 හැවිරිදි මෙම කාන්තාව ලිවර්පුල් හි මැක්ඩොනල්ඩ් අවන්හලකින් වාහනය මත සිට ආහාර මිලදී ගෙන ඇති අතර එහිදී ඇය වෙත නිකුත් කර ඇති උණුසුම් චොකලට් පානය ඇයගේ උකුල මත හැලී තිබේ.
එම පානය දමා දුන් භාජනය ඉතා අනාරක්ෂිත බවත්, ඔරොත්තු නොදෙන තරම් දියර ඊට පුරවා තිබු බවත්, ඩ්රයිව් තෘ පහසුකම සකසා තිබු ස්ථානයේ එක්වනම විශාල වංගුවක් සහ බම්ප් එකක් දමා තිබු බවත් එහිදී එම දියරය හැලී ගිය බවත් මෙම තරුණිය කියයි.
මෙලෙස හැළුණ උණුසුම් චොක්ලට් දියර සෙල්සියස් අංශක 85 ක උණුසුමකින් යුතු වු බව විදෙස් වාර්තා කියයි.මේ අනතුර නිසා ඇයගෙ උකුල් ප්රදේශයට ප්ලාස්ටික් සැත්කමක් සිදුකීරීමට සිදුව ඇති බව ඇය සදහන් කරයි.