-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මේ දිනවල පැවැත්වෙන කාල්ටන් ‍සත් සාමාජික රග්බි තරගාවලියේ පැවති තරඟයකදී වෙස්ටන් වොරියස් කණ්ඩාමට නායකකත්වය සපයන සුපිරි ක‍්‍රීඩක යෝෂිත රාජපක්‍ෂට සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් කටට මැහුම් කිහිපයක් දමා ඇත.
අද අවසන් දින වන මෙම තරඟාවලිය බෙලිඅත්තේදී පැවැත්වෙන අතර කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී ක්‍රීඩා කරනු ලබන්නේ දේශීය ක්‍රීඩකයින් පමණි.
යෝෂිත පසුගියදා පැවති රග්බි ක‍්‍රීඩක වෙන්දේසියේදී ඉහලම මුදලකට පසුගියදා අලෙවි විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos