තවත් වසර 20 ක් පමණ ගතවූ තැන නියත වශයෙන්ම පිටසක්වල ජීවයක් සොයාගැනීමට හැකිවනු ඇතැයි ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) කියයි.
ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී නාසා ආයතනයේ විද්‍යාඥයෝ අදහස් දක්වමින් පවසා සිටියේ පිටසක්වල ජීවය සොයාගැනීමට හැකිවනු ඇත්තේ අපෙගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් නොව වෙනත් සෞරග්‍රහ මණ්ඩලයකින් බවයි.
මේ පිළිඹඳ විස්තර: Click Here
රසවත් ලිපියක් බැවින් අනිවාර්යයෙන් කියවන්න