-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


බි්‍රතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වන විලියම් කුමරුගේ බිරිය වන කේට් කුමරියගේ ජායාරූපයක් භාවිතා කිරීම බි්‍රතාන්‍ය මාධ්‍ය විසින් ඉකුත් බදාදා වර්ජනය කර තිබිනි.එම ජායාරූපය වෙනත් රටවල ප්‍රසිද්ධියට පත්කර ඇතත් එය බි්‍රතාන්‍ය මාධ්‍යයේ ප්‍රචාරය කිරීම අත්හිටුනු ලැබීය.

ඒ කේට් කුමරියගේ ගවුම සුළඟට උඩයාම නිසා ඇගේ පිටුපස පෙදෙස නිරාවරණය වී ඇති අයුරු අදාල ඡායාරූපයෙන් පෙනෙන නිසාය.ජර්මන් ටැබ්ලොයිඩ් පුවත් පතක වෙබ් අඩවියක්  විසින් අදාල ජායාරූපය මුලින්ම පළකර තිබුණු බව විදෙස් මාධ්‍යවල දැක්වේ.

එම ඡායාරූපය පල කරමින් අදාල වෙබ් අඩවිය දක්වා තිබුණේ මෙසේය ( Photos show our favourite Duchess Kate" 32" in the Australian Blue Mountains' The rotor blades of the royal helicopter swirl the air so that Katezs summer dress blew up - giving a clear view of her beautiful bumæ)

(˜‍ඡායාරූපයේ සිටින්නේ අපගේ ප්‍රියතම ආදිපාදවරිය වන කේට්ය. ඕස්ට්‍රේලියාවේ බ්ලුමවුන්ටන්ස් හි සිටින 32 වියේ පසුවන කේට් ගේ වසන්ත ඇඳුම, රාජකීය හෙලිකොප්ටරයේ බ්‍රමණයවන පෙති වලින් නැගුන සුළඟට ඉගිලී ගොස් ඇගේ පසුපස පැහැදිලිව නිරාවරණය වූ අයුරුයි මේ)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week