-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ස්වර්ණවාහිනී ආයතනයේ අභ්‍යන්තර පරිපාලනය සම්පුර්ණයෙන් උඩුයටිකුරුව ඇතැයි වාර්තා වේ. ඒ එහි පරිපාලනය මනෝ තිත්තවැල්ල අතට පත්කිරීමත් සමගය. 

මනෝ තිත්තවැල්ල යනු හිටපු ජනපතිනියගේ ලඟම විශ්වාසවන්තයෙකි. 

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනය පාඩු ලබමින් පවතින නිසාවෙනුත් එම පාඩුව මකා ගැනීම සඳහා ස්වර්ණවාහිනී නාලිකාවේ ලාභ වැඩිකර ගැනීම සඳහා මෙම පත් කිරීම සිදුකොට ඇත. 

පෙර පරිපාලනය යටතේ නාලිකාවේ ඇතැම් පුද්ගලයන් ලක්ෂ ගණන්වලට ඕනෑම පුද්ගලයෙකුට නාලිකාවේ ගුවන් කාලයක් වෙනකොට දුන් අතර නව පරිපාලනය යටතේ ඒ සියල්ල නවතා දමා ඇත. 

විශේෂයෙන් ගාල්තන්න දේවාලයේ ආනන්ද ගාමිණි කපුවා සිය වත්කමෙන් බොහෝ කොටසක් ETI ආයතනයේ තැන්පත්කොට ඇතිඅතර එම මුදල් නැවත එකවර ගෙවීමට නොහැකි නිසා වරින් වර ගාල්තන්න ගාමිණී දෙවගතිවරයාගේ හාස්කම් පෙන්වන වැඩසටහන් එම මුදල් වල හිලව්වට විකාශයකොට ඇත. 

මෙම නව පරිපාලනය පැමිණීමට පෙර ප්‍රවීන ජයාරූප ශිල්පී ඉන්ද්‍රනාත තේනුවර මහතාගේ ජායාරූප ප්‍රදර්ශනයක් පිලිබඳ වැඩසටහනක් විකාශය කිරීමට ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු ලක්ෂ ගණනක අල්ලසක් ඉල්ලා තිබුණි. 


මේ පිලිබඳ තවත් ලිපි සඳහා: Click Here

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos