-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කිහිපවිටක් බිම වැටීමෙන් බිඳී යන දැනට භාවිතා වන ජංගම දුරකථන තිරයට ආයුබෝවන් කීමට කාලය ඉදිරියේදී උදාවනු ඇත. දැනට භාවිතා වන ස්පර්ශක තිරයන් සඳහා යොදාගන්නා ඉන්ඩියන් ටින් ඔක්සයිඩ් (ITO) වෙනුවට මෙම නව තිරයේ තිබෙනුයේ විනිවිද පෙනෙනා පොලිමර් ඉලෙක්ට්‍රෝඩයි. විද්‍යුත් සන්නායක පොලිමර් පටලය මෙම සොයාගැනීමට සිදුකර තිබෙන්නේ Akron විශ්විද්‍යාලයේ මහාචාර්යවරයෙක් විසිනි. මේ පිළිබඳව පසුගියදා ඇමරිකානු රසායනවිද්‍යා ජර්නලයක් මඟින් හෙළිකර තිබුනේ මෙම තිරය අංශක 180ක වක්‍රතාවයක් සහිතව 1,000ක් වාරයක් නැවුනද බිඳීමක් සිදු නොවන බවයි. එමෙන්ම ITO වලට වඩා මෙය මිලෙන් අඩුවීමද වාසිදායකය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos