-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ නගරය පුරා අද (20 වැනිදා) විශේෂ ආරක්‌ෂක වැඩ පිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බව පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා පැවසීය.

මේ සඳහා අදාළ පොලිස්‌ ස්‌ථාන මගින් ආරක්‌ෂක කටයුතු පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවද පොලිස්‌පතිවරයා කීය. ජාතීන් හා ආගමික අතර ගැටුම් ඇති කිරීම සඳහා විවිධ කටකතා පතුරුවන බවත් ඒවාට කිසිවිට නොරැවටෙන ලෙසත් පොලිස්‌පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කිසිදු ගැටලුකාරී තත්ත්වයක්‌ ඇති නොවන පරිදි කටයුතු මෙහෙයවීම බෞද්ධ මුස්‌ලිම් නායකයන් ක්‍රියාකළ යුතු යෑයිද රටේ සාමය ආරක්‍ෂා කිරීමට පොලිසිය දැඩිව කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos