-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පසුගියදා කොරියාවේදී පැවැත්වූ  Miss Asia Pasific 2014 තරඟයේ පළමු ස්ථානය දිනාගැනීමට මියන්මාරය නියෝජනය කරමින් තරඟ වැදී May Myat Noe සමත්වී තිබේ. කොරියාවේ  Kim Eea දෙවන ස්ථානයත්, මැකාවෝ දූපත්හි Hio Man Cha තුන්වන ස්ථානයත් දිනාගෙන තිබේ. මෙහි හතරවන හා පස්වන ස්ථානයන් පිලිවෙලින් පිලිපීනයත් ඉන්දියාවත් හිමිකරගෙන තිබේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදී නිලුක්ෂි අමන්දා එහි අවසන් තරඟකාරියන් 15 දෙනා අතරට තේරී තිබුණි. 


නිලුක්ෂි එම තරඟයට සහභාගී වූ අන්දම දැක්වෙන වීඩියෝව බලන්න පහතින්.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week