අවන්හල් හිමිකාරියකට බෝතලයකින් දත් දෙකක් කැඩෙන්න පහරදුන් බවට සැකපිට කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා ලබන 02දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළේය.
මහේෂ් ඉන්දික කස්තුරිරත්න නමැති සැකකරුවකු මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.කොම්පඤ්ඤවීදිය බ්‍රේබෘෘක් වීදියේ පිහිටි අවන්හලක අයිතිකාරියකට මෙසේ පහරදී ඇති බවට කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි ලැබී ඇත.
මහේෂ් ඉන්දික කස්තුරිරත්න නමැති සැකකරුවකු මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.කොම්පඤ්ඤවීදිය බ්‍රේබෘෘක් වීදියේ පිහිටි අවන්හලක අයිතිකාරියකට මෙසේ පහරදී ඇති බවට කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි ලැබී ඇත.