-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජනාධිපතිතුමන් විසින් ඉල්ලීමක් කලහොත් තමන් ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට සූදානම් බව ආරක්‍ෂක ලේකම් ගොඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව  කැමැත්තක් නැතත් ජනාධිපතිතුමන් ඉල්ලීමක් කලහොත් ඊට අවනතව ක‍්‍රියා කිරීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කරයි.
සති අන්ත පුවත් පතක් හා අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදහස් පල කරන්නේ මෙසේය.
‘මට ජනාධිපතිතුමා යම් අවස්ථාවක කිවුවොත් ඔයා දේශපාලනය කරන්න ඔබේ සේවය රටට අවශ්‍යයයි කියල මට දේශපාලනය කරන්න වෙනවා. එහෙම විශේෂ ආසාවක් නැහැ.
එනවනම් ඉතින් කොළඹින් තමයි එන්න  ඕනෑ. හම්බන්තොටින් නොවෙයි. මොකද මම දැන් ඉන්නෙ කොළඹනේ’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week