-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය කූලි පදනම මත රෝගීන්ට උපස්ථාන කරන පෞද්ගලික ආයතනයක සේවය කරන්නියකි.

වස පානය කර ඇති පුද්ගලයාද එම ස්ථානයේම සේවය කරන්නෙක් වන අතර ඔවුන් දෙදෙනා අතරේ අනියම් පෙම් සන්ම්බන්ධතාවක් තිබී ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කරා ගෙන ඇත.

ඊයේ රාත්‍රියේ ද ඇය සේවය සඳහා ගොස් ඇති අතර නැවත අද උදෑසන සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී ඝාතනය සිදුවන්නට ඇති අතරඝාතනයට හේතුව අනියම් ප්‍රේම සම්බන්ධය වන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week