-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉල්ලා සිටින අන්දමට 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත් බරපතළ ප්‍රශ්න ඇතිවන බව මඩකලපු ශ්‍රීලනිප සංවිධායක අරුන් තම්බිමුත්තු ඊයේ (30 දා) ශ්‍රී ලංකා රජයට ප්‍රකාශ කළේය.

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට මුළු නැගෙනහිර ජනතාවට විරුද්ධයි. අපට එය අවශ්‍ය නැහැ යෑයි හෙතෙම තවදුරටත් පවසා ඇත.

ඉන්දියාව මෙරටට බලහත්කාරයෙන් යොමුකළ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිගැනීමට නැගෙනහිර ජනතාව සූදානම් නැතැයි ද ඉන් දැඩි අසාධාරණයක්‌ සිදුවන්නේ එහි ජනතාවට බවද ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ජනතාව 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට බලය දී නැතැයිද තම්බිමුත්තු මහතා සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week