-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලොව පළමු රළ නොනගින යාත්‍රාව නිපදිවීමට ලංකාවේ නව නිපැයුම්කරුවෙකු වන ඉන්ද්‍රසිරි කරුණාතිලක මහතා සමත්වී තිබේ. සිව් දෙනෙකුට අසුන්ගත හැකි අශ්වබල 15 ක ධාරිතාවයක මෝටරයකින් සමන්විත මෙම බෝට්ටුව ගමන් කිරීමේදී රළ නොනගින නිසා ඒ මගින් ජලාශවල මෙන්ම ගංගාවල ඉවුරු ඛාදනය වීමද සිදු නොවේ.

වෘත්තියෙන් ගණකාධිකාරවරයෙකු වූ ඉන්ද්‍රසිරි මහතා කළු ගඟ ආශ්‍රිතව අධි බල මෝටර් බෝට්ටු සඳහා පැනවී ඇති තහනම මග හරිම සඳහා මෙම නිර්මානය සිදුකොට ඇත. මෙම යාත්‍රාව නම් කොට ඇත්තේ "නදී යාත්‍රා" නමිනි.

යාත්‍රාව සැදීම සඳහා මුල්‍ය පිරිවැය දරා ඇත්තේ කොමර්ෂල් බැංකුව සහ රේ විජේවර්ධන පදනම විසිනි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos