-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පාකිස්ථාන නිළියක් වන සානා ඛාන් රිය අනතුරකින් මියයයි.
සිය සැමියා වන බාබර් ඛාන් සමග මෝටර් රථයෙන්  ගමන් කරමින් සිටියදී  මෙම අනතුර සිදුව තිබේ.රිය පදවා ඇත්තේ  බාබර් ඛාන් වන අතර අධි වේගය නිසා රථය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

රිය අනතුරින් තුවාල ලත් සානා ඛාන් රෝහල් ගත කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්වු බව වාර්තා වෙයි.

සානා ඛාන් සහ බාබර් ඛාන් විවාහ වී ඇත්තේද 2013 වසරේ දෙසැම්බර් මාසයේ බව පාකිස්ථාන වාර්තා කියයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos