කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය අද මධ්‍යහ්න 12 සිට රථ වාහන ධාවනය සඳහා විවෘත කර තිබේ.
එම මාර්ගයේ ගමන් ගන්නා සියලූ මෝටර් රථ සහ ආසන 09 දක්වා වු වෑන් රථ සඳහා අයකෙරෙන ගාස්තුව රුපියල් 100කි.
මෝටර් කෝච් වාහන සඳහා රුපියල් 150ක මුදලක් සහ බරවාහන සඳහා රුපියල් 300ක මුදලක් ද අයකෙරෙන බව මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.