-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිරි දළදා ගමනය චිත්‍රපටය පසුගිය බ්‍රහස්පතින්දා සිට සිනමාහල් 50ක ප්‍රදර්ශනය කෙරේ.

මෙම චිත්‍රපටයේ එන චරිතයක විනාඩි 3ක් රඟපෑමට ගීතා කුමාරසිංහ විසින් අය කර ඇති මුදල රු. ලක්ෂ 4කි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු දන්ත ධාතූන් වහන්සේ ඛේම නම් මහරහතන් වහන්සේ සිය ඍද්ධි බලයෙන් රැගෙන ගොස් බාර දුන්නේ කළිඟු රට බ්‍රහ්මදත්ත රජු හටයි.

ගීතා කුමාරසිංහ දායක වන්නේ බ්‍රහ්මදත්ත රජුගේ බිසවගේ චරිතයයි.


ගීතා විසින් අද රන්දිව පුවත්පතට පවසා තිබුණේ "මහ ඇමතිකම නොදුන්නොත් බම්බු ගහගන්න කියලා යනවා. නිකන් බුදියගන හිටියත් මට මාසෙට ලක්ෂ 20ක් හම්බවෙනවා" යනුවෙනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos