-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එංගලන්තයේ පදිංචි 63 හැවිරිදි ශ‍්‍රී ලංකා වෛද්‍යවරයෙක් එරට බර්මිංහැම්හි සාප්පු සංකීර්ණයකදී තරුණියන්ගේ පිටුපස සහ පාද වීඩියෝ කලේ යයි ලද චෝදනාවකට එරට අධිකරණය විසින් වරදකරු කරමින් මාස තුනක සේවා තහනමක් සහ ස්ටර්ලිං පවුම් 240ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර ඇත.
සාප්පු සංකීර්ණයේ අදාල වෛද්‍යවරයා සැකකටයුතු ලෙස හැසිරෙනු දුටු එහි ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ ඉතා කුඩා කැමරාවකින් තරුණියන්ගේ සායවල් සහ පාද වීඩියෝ කර ඇති බවයි.
බර්මිංහැම් මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගනිමින් ඔහු පවසා ඇත්තේ තමන් කළ ක්‍රියාව කිසිවෙකුට ත් හානියක් නොවන හෙයින් එය වරදක් ලෙස නොසිතූ බවයි.
චූදිත වෛද්‍යවරයාට නැවත දැනුම් දෙන තුරු කාන්තා රෝගීන්ට ප්‍රතිකාර කිරීමද අධිකරණය විසින් තහනම් කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos