-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නීති විරෝදී ලෙස ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් ජපානයේ යෝකොහොමා සිට කන්ටේනරයක් තුල සඟවා මෙරටට ගෙන්වන ලද වාහන 8ක් ශ්‍රී ලංකා රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මහන මැෂින් ගෙන්වන මුවාවෙන් මෙරටට ගෙන්වන ලද මෙම කන්ටේනරය තුල රුපියල් මිලියන 13ක වටිනාකමින් යුත් මිනි කුපර් වර්ගයේ මෝටර් රථ සහ ටොයෝටා සහ ලාන්සර් වර්ගයේ මෝටර් රථ සොයා ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා ප්‍රකාශ කළේය.

 සම්බන්දයෙන් එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය  වැටලීම සිදු තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week