-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එෆ්.එම් 91.4 ඔස්සේ අද පටන් Fox FM නමින් ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාවක් ආරම්භකොට තිබෙනවා.

මෙයට පෙර 91.4 ඔස්සේ අලෙයි එෆ්.එම් නම් දමිළ ගුවන් විදුලි නාලිකාව විකාශය වූ අතර එය මෙයට කලකට විකාශය ඉහතදී නවතා දැමුණි. 



නෙත් එෆ්.එම් නාලිකාව හිමි ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ට් සමාගම හිමිකාරත්වය යටතේ මෙම ෆොක්ස් එෆ්.එම් ගුවන් විදුලි නාලිකාව ආරම්භ කොට ඇත.

91.4 FM තරංග මාලාව ඔස්සේ බස්නාහිරින් සහ මහනුවරදී ශ‍්‍රවණය කළහැකි අතර ඉංග්‍රීසි රේඩියෝ නාලිකාවන්හි පවතින රැල්ලෙන් මිදී විනෝදාස්වාදය හා තොරතුරු අතින්ද අංගසම්පුර්ණ නාලිකාවක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බව වාර්තාවේ.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week