එක රැයකදී කාන්තාවන් 6 දෙනකුට පහරදී 5 දෙනකු දූෂණය කළ පුද්ගලයකුට චෝදනා 18ක් එල්ලවී තිබේ. එක දිනයක මධ්‍යම රාත්‍රියත් උදෑසන 9.00ත් අතරතුර මේ අප්‍රසන්න ක්‍රියා සිදුකොට තිබේ.
37 හැවිරිදි මේ තැනැත්තා මීට කලින් 2011දීද කාන්තාවක දූෂණය කිරීමේ චෝදනාවක් ලබා තිබේ.
පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙය මෙතෙක් සිදුවූ අපරාධවලින් ඉතාම අප්‍රසන්නම එකක් බවයි. ඔහුට එරෙහිව නැඟෙන චෝදනා අතර ස්ත්‍රී දූෂණය, හොරකම, ශාරීරික හානි සිදුකිරීම, පහරදීම ආදිය ඇතුළත් වේ.