-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කෑගල්ල නගරාසන්න පාසලක ඉගෙන ගන්නා අවුරුදු 14ක ශිෂ්‍යාවක් තම පියා ඇතුළු තවත් හය දෙනකුගෙන් දූෂණය වීම නිසා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

කෑගල්ලේ පදිංචි නගරාසන්න පාසලක ඉගෙන ගන්නා ඇය පළමුවෙන් තම පියාගෙන්ද පසුව මාමාගෙන්ද, මාමාගේ පුතාගෙන්ද පුතාගේ යහළුවන්ගෙන්ද, පසුව එම පාසලේම 13 වසරේ ඉගෙන ගන්නා ශිෂ්‍යයකුගෙන්ද දූෂණය වී ඇත.

මෙම වසර පුරාම නොයෙක් අවස්ථාවන්හිදී දූෂණයට ලක්ව ඇති මෙම ශිෂ්‍යාව පසුව ඇගේ මෑණියන්ට මේ බැව් පැවැසූ පසු ඇය විසින් කෑගල්ල පොලිසියට දන්වා ඇත. ඉන්පසු කෑගල්ල පොලිසිය විසින් 45 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අනිත් සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.
ඇය පියාගෙන් දූෂණය වීමෙන් පසු සිය කැමැත්තෙන් මෙසේ හැසිරෙන බවට සැකකරන අතර ඇය ත්‍රිරෝදවලින් මොවුන් සමඟ ගමන් ගන්නා බවද අනාවරණය කරගෙන ඇත. කෑගල්ල පොලිස් කාන්තා අංශය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week