-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දිවයිනේ ප‍්‍රථම වතාවට අපරාධ නඩුවක් සඳහා ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේ ය.
කොළඹ-03 ඇල්බට් ප‍්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුට එරෙහිව පවරා ඇති නඩුවක ප‍්‍රධාන සාක්ෂිකරුවකුගෙන් මෙලෙස සාක්ෂි ලබාගැනීමට නියමිත ය. ඒ මේ වනවිට ඔහු නවසීලන්තයේ රැකියාවක නිරතව සිටින බව අනාවරණය වීම හේතුවෙනි.
මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා මහාධිකරණ ලේඛකාධිකාරිවරයාට මෙම නියෝගය කළේ ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week