-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අකුරැස්ස නගරයට ගිය තරුණියක එවෙලෙහි හමුවූ තරුණයකු සමඟ මිතුරු වී දුරබැහැරක ගොස් හදිසියේම මවට අමතා පොලිසිය ගෙන්වා ඔහු අත්අඩංගුවට ගැනීමේ පුවතක් වාර්තා වේ.
මෙම තරුණිය අකුරැස්ස නගරයට පැමිණ එහිදී හමුවූ තරුනයකු සමඟ මිතුරු වී ඔහුගේ යෝජනාවක් මත යතුරු පැදියකින් මාතර ප‍්‍රදේශයට ගොස් තිබේ.
එහි යන අතරතුර යතුරුපැදියේ ඉන්ධන අවසන් බව පවසා යතුරු පැදිය මඟ නවතා ඉන්ධන ලබාගන්නා තුරු අසල ඇති අවන්හලේ සිටිමු යැයි තරුණයා පැවැසීමෙන් පසු තරුණිය බියවී මවට ඇමතුමක් ගෙන ඇත. වහා ක‍්‍රියාත්මක වූ මව පොලිසියට දුරකතනයෙන් අමතා පැමිණිලි කොට ඇත. පොලිස් නිලධාරීන් තෙලිජ්ජවිල පිහිටි අදාළ ස්ථානයට ගොස් තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week