-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සයිබීරියාවේ වාසය කරන රුසියානු යෞවනියක් තම කන්‍යාභාවය ඩොලර් 30000ට අලෙවි කර ඇතැයි වාර්තා වේ.  ෂටුනිහා නම් අන්වර්ථ නාමයෙන් තමන් හඳුන්වා දී ඇති මෙම 18 වියැති තරුණිය අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියක මෙම දැන්වීම පළ කර තිබේ.

ඇගේ අවම මිලට එකඟ වන්නේ නම් ක‍්‍රාස්නොයාර්ස්ක් නගරයේ හෝටලයකදී යහන්ගත වීමට සූදානම් බව ඇය පවසා ඇත.  තමන් හදිසි මුදල් අවශ්‍යතාවයකින් පසුවන බැවින් තමන්ට අයත් වටිනාම වස්තුව වෙන්චේසි කිරීමට තීරණය කළ බව ෂටුනිහා පවසා තිබේ.

තම කන්‍යා භාවය තහවුරු කරන වාර්තාවක් සහ තවත් පුද්ගලයෙකු සමග ප්‍රෙද්මොස්ට්න්යා චතුරස‍්‍රයේදී ගැනුම්කරු හමුවන බවත් මුදල් ගෙන අනෙක් පුද්ගලයා පිටව යන බවත් තමා ගැනුම්කරු සමග සිටින බවත් එම දැන්වීමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙ වෙළඳ දැන්වීම කන්‍යාභාවය නම් තේමාවෙන් ඉදිරිපත් කර ඇති අතර එහි තත්වය ලෙස දක්වා ඇත්තේ ”අළුත්-භාවිතා කර නොමැති” ලෙසයි.  මින් පෙර අපේ‍්‍රල් මාසයේදීද මෙම යෞවනියම වෙනත් ව්‍යාපාරික අඩවියක පළ කර ඇත්තේ 17 වියැති තමන් 18 වියට එළඹි වහාම තම කන්‍යාභාවය වෙන්දේසි කිරීමට සූදානම් වන බවයි.

යෙව්ගෙනි වොල්නොව් නම් පුද්ගලයෙකු මේ සඳහා ඉදිරිපත්වී ඇති අතර ඩොලර් 3100ක මූලික ගෙවීමකින් පසුව එක් දිනකින් වෙළඳ දැන්වීම ඉවත් කර තිබේ.

පොලිසිය පවසන්නේ කිසිදු නීති කඩවීමක් මෙහිදී සිදුවී නොමැති හෙයින් තමන්ට සම්බන්ධ වීමට නොහැකි බවයි.

ගණිකා වෘත්තිය නම් ගණයටද මෙය අයත් නොවන බවත් යෞවනියගේ සදාචාරමය පාර්ශ්වය පිළිබඳ ප‍්‍රශ්න කිරීමට නීතියට හැකියාවක් නොමැති බවත් පොලිසිය පවසා තිබේ.

-ලංකා සි නිව්ස්

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos