-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිවේගී මාර්ගයේ 11.9 කිලෝ මීටර් කණුව අසලදී ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති මෙම ත‍්‍රීරෝද රථය කුලී ගමනක් යන අතරතුර 
ත්‍රිරෝද රථය අධිවේගී මාර්ගයට පිවිස ඇති බව හෙළිව තිබේ.

ත්‍රිරෝද රථය හා රියදුරා සිද්ධිය සමබන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා පොලිස් භාරයේ සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week