-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කාන්තාවන්ටම වෙන්වූ මුල්ම බැංකුව මුම්බායි නගරයේදී විවෘතවුනේ ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා අතින්. 'භාරතියා මහීලා බැංකුව' නමින් නම් කර ඇති මේ බැංකුවට දැනට ඇති ශාඛා ගණන 7ක්. එහි සම්පූර්ණ කාර්ය මණ්ඩලයම කාන්තාවන්.
මෙහි ගණුදෙණු කිරීමට හා තැන්පතු පවත්වාගෙන යාමට කාන්තාවන් වැඩි නැඹුරුවක් අපේක්ෂාවෙන් මේ බැංකු ජාලය ආරම්භ කර තිබෙනවා. 2017 වසර වන විට රටපුරා ශාඛා 500ක් විවෘත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. 
ඉන්දියාවේ සමස්ත කාන්තාවන්ගෙන් මූල්‍ය ආයතනයක කවර හෝ ආකාරයක ගිණුමක් හිමිව ඇත්තේ 26% ක ප‍්‍රමාණයකට පමණි. පිරිමි අයගෙන් 46% ක ප‍්‍රමාණයකට ගිණුම් හිමිව තිබෙනවා.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos