-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ෆේස්බුක් හරහා ඇදී ගිය අනියම් පෙම් පලහිලව්ව දුරදිග ගොස් අවසානයේ එක්දරු මවක සිය නිවසේදී ගෙල වැලලාගෙන මිය යෑමේ සිද්ධියක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වේ.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි පාදුක්ක ගලගෙදර පදිංචි විවාහක කාන්තාවකි. පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු සමඟ ෆේස්බුක් හරහා අනියම් පෙමක පැටලුණ මේ කාන්තාවගේ ආදර අන්දරය වසර 11/2 ක් තිස්සේ දිග්ගැසී යද්දී අවුරුදු හතරක ළමයකු සිටින ඇයව සිතෙන් අත්හැර දමන ලෙසද ඇය ඉල්ලා ඇති නමුදු එම විසි හැවිරිදි තරුණයා ඇයගේ ආදරය ඉල්ලා වැඩි වැඩියෙන් බලපෑම් කොට ඇති බවද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවැසීය.

ආදරයයි කැස්සයි සඟවන්නට නොහැකි යැයි යන්න සනාථ කරමින් ෆේස්බුක්හි සැඟවී තිබූ අනියම් පෙමක රහස එළියට පැතිර යෑම නිසාදෝ ඇය එලෙස අවසන් ගමන් ගිය බවට වාර්තා විණි. පාදුක්ක පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week