-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දඹුල්ල ප‍්‍රධාන බස් නැවතුම්පොළේ තම දියණිය එනතුරු රැුඳී සිටි තම සැමියාට බස් නැවතුම්පොළේ සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන් පිරිසක් අමානුෂික ලෙස පහරදී ඇති පවසා ඔහුගේ බිරිඳ දඹුල්ල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ දඹුල්ල, කපුවත්ත 43 හැවිරිදි දෙදරු පියෙකි.  නිවසේ ත‍්‍රිරෝද රථයේ අලූත්වැඩියාවක් වෙනුවෙන් දියණිය සේවය කරන බස් නැවතුම්පොළට ගොස් දියණියගෙන් මුදල් ඉල්ලා ගැනීමට ගිය අවස්ථාවේ තම සැමියා බීමතින් සිටි බවට චෝදනා කරමින් බස් නැවතුම්පොළේ දී යකඩ පොල්ලකින් පහරදී ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙයි. එය දැනගත් දියණිය එම ස්ථානයට ගොස් කෑ ගසද්දී පහරදීම නතර කළ බවත් පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසයි. පහරකෑමෙන් තුවාල ලැබූ තම සැමියා දින හතරක් දඹුල්ල රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබූ බවටද ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත. දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week