-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් අපහසුතාවයට පත් කළ පසුවෙඩිල්ල හාස්‍යමය අයිතමය ඇතුළු කිරීමට ඩයලොග් ආයතනයේ කළමනාකාරිනියක්ද සම්බන්ධවී ඇති බව හෙළිවී ඇතැයි වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
මෙසේ සම්බන්ධ ධයලොග් ආයතනයේ කළමනාකාරිනිය එයාටෙල් ආයතනයේ සිටි ඩයලොග් වෙත පැමිණිය අයෙක් බවද පැවසේ.
ඇය එයාර් ටෙල් ආයතනයෙන් ඉවත්කර ඇත්තේ මහනුවර ප්‍ර දේශයේ ගොඩ නැගිල්ලක් සදහා සිය සැමියාගේ නමට කරන ලද ගෙවීම් හසුවීම නිසා බවද වාර්තා වේ.
මේ අතර, අදාල තැනැත්තිය ඩයලොග් ආයතනයට පැමිණීමෙන් පසුව ඇය සමග ඇතිකරගත් අමනාපකම් හේතුවෙන් එහි සිටි පැරණිම සේවකයන් කිහිප දෙනෙකුද ඉවත්ව ගොස් ඇත. (lankamirror)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week