-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිළියක්, නිරූපන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන අරුණි රාජපක්ෂට ලපයක් නිසා සිදුවූ අවුලක් වාර්තා වේ.
අරුණිගේ මේ ලපේ පිහිටා ඇත්තේ හිසේ බව පැවසේ.
ඇගේ වැඩසටහනට පෙර ඇයව හැඩ ගැන්වූ වේශ නිරූපන ශිල්පියා අරුණිගේ හිසේ ලොකු ලපයක් ඇති බව අරුණිට පවසා ඇත.
අරුණි, වේශනිරූපන ශිල්පියාට පවසා ඇත්තේ එවැනි ලපයක් හිසේ නැති බවයි.
පසුව වේශනිරූපන ශිල්පියා එය උපන් ලපයක් බවද ඇයට කියා ඇත.
අරුණිට සිය හිසේ ඇති උපන් ලපේ මතක්වී ඇත්තේ එවිටය.
ඇය පවසා ඇත්තේ එය ළගදි ආපු උපන් ලපයක් බවයි.
මේ කතාවත් සමග වේශනිරූපන ශිල්පියා අරුණිගේ ළගදි ආපු උපන් ලපේ සම්බන්ධයෙන් ලොකු ප්‍රචාරයක් ලබා දී ඇති බවද පැවසේ.
මේ නිසා දැන් අරුණිව හමුවන ඇගේ මිතුරියන් ළගදි ආපු උපන් ලපේ නරඹන්නට වැඩි උනන්දුවක් දක්වන බවද වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week