නීති විරෝධීව විදේශයෙන් ආනයනය කරන ලද රුපියල් හය කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් සිගරැට් තොගයක් ඊයේ (5දා) කොළඹ, තොටළඟ රේගු පරිශ්‍රයේදී විනාශ කිරීමට පෙර පරීක්ෂා කළ අයුරු.
නියෝජ්‍ය රේගු අධිකාරිවරුන් වන සරත් අතුකෝරල, ලක්ෂ්මන් වනිගසිංහ, රේගු අධිකාරිවරුන් වන දර්ශන සිල්වා සහ ලෙස්ලි ගාමිණී යන මහත්වරු මාධ්‍යයට කරුණු දැක්වූ අයුරු.
මෙම සිගරැට් තොගය පසුව ශ්‍රී ලංකා දුම්කොළ සමාගමට ගෙන ගොස් විනාශ කරනු ලැබීය.