පොලීසිය විසින් ඊයේ රාත්‍රියේදී කොම්පඤ්ඤ වීදිය මස්ජීදුල් ජාමියා ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි සූදු පොළක් වටලා එහි සූදු කෙළිමින් සිටි පුද්ගලයන් 11 දෙනෙකු හා කළමණාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 2 වන දා කොටුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැරි බව පොලිස් මාද්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.