-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය නව වන දින මිරිහාන පොලීසිය විසින් නුගේගොඩ පරණ පාරේ නිවසක සඟවා තිබියදී සොයාගත් අවි ආයුධ තොගයේ හිමිකරු අධිකරණයට බාරවී ඇත.
අත්අඩංගුවට ගත් ආයුධ අතර වායු රයිෆල් 16ක්, ව්‍යාජ පිස්තෝල 56ක්, කඩු 242ක්, කිණිසි 95ක්, දුරදක්නයන් 11ක්ද විය.

මුස්ලිම් ජාතිකයෙකු වන එම නිවසේ හිමිකරු සහ විදේශීය කාන්තාවක වන බිරිඳ සිද්ධියෙන් පසු ප‍්‍රදේශයෙන් අතුරුදහන්ව සිට ඇති අතර ඊයේ දිනයේ මුස්ලිම් ජාතිකයා පමණක් නීතීඥයෙකු මාර්ගයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වී ඇත.

අදාළ අවි ආයුධ සඳහා බලපත්‍ර ඇතැයි ඔහු අධිකරණයට දන්වා ඇති අතර ඒ පිළිබඳ කරුණු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos