මැදපෙරදිග ගෘහ සේවිකා රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ආපසු මෙරට එමින් සිටි ගුවන් යානය තුලදී දරුවකු බිහි කර ඇතැයි වාර්තා වෙයි.
ඊයේ දිනයේ මෙම සිද්ධිය සිදු ව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටි ගුවන් යානයකයි.
කෙසේ වෙතත් මෙම කාන්තාව කොතෙක් කලක් එරට රැකියාව කලා දැයි වාර්තා වන්නේ නැත.