-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මාතර දුම්රිය ස්‌ථානයේ ඇති අවසන් ආරක්‍ෂිත වැට කඩාගෙන දුම්රියක්‌ ඊයේ (31 වැනිදා) දහවල් මාතර - හක්‌මන ප්‍රධාන මාර්ගයට පැමිණ නතර වී ඇත.

ඊයේ දහවල් 11.30 ට පමණ මෙම සිද්ධිය වී තිබේ. දුම්රිය රියෑදුරුගේ දක්‍ෂතාව නිසා දුම්රිය මාතර - හක්‌මන ප්‍රධාන මාර්ගය උඩදී නතර කර ගත හැකි වී ඇත.

එම අවස්‌ථාවේ හක්‌මන දෙසට ධාවනය වෙමින් තිබූ මගීන් සහිත බස්‌ රථයක්‌, දුම්රිය ආරක්‍ෂිත වැට කඩාගෙන පාර හරහා ධාවනය වනු දැක රියෑදුරු බස්‌ රථය නතර කර ගෙන ඇත. හක්‌මන සිට මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක්‌ දුම්රියේ නොගෑවී බේරාගෙන ඇත්තේ රියෑදුරු වෑන් රථය අනෙක්‌ පසට ධාවනය කිරීමෙනි.

සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියකු වන සිරිපාල මහතා මෙසේ පැවසුවේය, 

මම මෙම ස්‌ථානයේ සිටින විට දුම්රිය එංජිමක්‌ ආරක්‍ෂිත වැට කඩාගෙන හක්‌මන - මාතර ප්‍රධාන මාර්ගයට ආවා. අපිට හිතාගන්න බැරි වුණා මොකක්‌ද වුණේ කියල.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos