-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෑත කාලයේ මෙරට තුල දරුණු ගනයේ අපරාධ සිදුකල කණ්ඩායමක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාව තුල මහා පරිමාණ මුදල් මංකොල්ලකෑම් 12 සිදු කර ඇති මෙම කණ්ඩායමේ සැකකරුවන් 4 දෙනෙක් මෙසේ අත් අඩංගුවට ගෙන තිබේන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි.

මෙම කණ්ඩායම විසින් ගිනි අවි භාවිත කරමින් මෙම මංකොල්ලකෑම් සිදු කර ඇති අතර කිහිප අවස්ථාවක පිහි ඇනුම් සහ තුවාල සිදු කරමින් මුදල් මංකොල්ලකෑමේ සහ වාහන මංකොල්ලකෑමේ යෙදී ඇත.

මොවුන් ලක්ෂ 534කට අධික මුදල්, රත්තරන්, වාහන, විදේශ මුදල් මංකොල්ලකා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සදහන් කරනු ලබන්නේ දීර්ඝ කාලයක් සැකකරුවන් අනාවරණය නොවූ දරුණු ගනයේ අපරාධ පොලිසිය විසින් විසදීමට කටයුතු කර ඇති බවත් මින් ඉදිරියටද අපරාධ කරුවන්ට සැඟවී සිටීමට පොලිසිය ඉඩ නොතබන බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos