-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

චාල්ස් කුමරු අතින් ඉදිරියේදී මුල්ගල තැබීමට නියමිත ලෑන්කෂයර් පුද්ගලික විශ්වවිද්‍යාලයට වියෝධය පා සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ඊයේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට පෙත්සමක් බාර දුන්නා.

ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පල කරමින් උසස් අධ්‍යාපන ඇමති එ.බී දිසානායක විසින් එම ශිෂ්‍යයන්ට බැනවැදී තිබුනේ ඔවුන් හරක්, මී හරක් බූරුවෝ යන වචන වලිනි.

"මේ මෝඩයෝ නෙමෙයි, හරකුත් නෙමෙයි මේ ළමයි මී හරක්. මොකද මේ වෙන කොට ලංකාවෙ උපාධි ප‍්‍රදානය කරන පෞද්ගලික ආයතන 26ක් තියනවා. මේ 26 ඇතුලේ බි‍්‍රතාන්‍ය උපාධි පිරිනමන ආයතන 11ක් තියනවා. අපි තව 10ක් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා.

ඔය ඉතිහාසයේ පළමුවන වතාවට කියන්න තරම් මේ ළමයි මොන තරම් හරක්ද, මොන තරම් බූරුවෝද කියලා කල්පනා කරලා බලන්න.

මෝඩ දරුවෝ එක්ක අපිට කතා කරල වැඩක් නෑ. තව පෙත්සම් දෙන්න පුළුවන්. තව උපවාස කරන්න පුළුවන්. ඔය ඕන එක්ක කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ වැඩපිළිවෙල ලස්සනට යනවා.
"

මේ අතර සරසවි සිසුවියන්ගේ කන්‍යා භාවය ගැනද එස්.බී දිසානායක පෙරේදා අදහස් දක්වා තිබුණා.

"අපේ කාලයේ විශ්ව විද්‍යාල වල හිටපු පෙම්වතුන් එළියට යන්නේ කන්‍යාවියක් විදිහට. ඒත් දැන් යාළු වෙලා දවස් දෙකෙන් වැඩේ සේරම ඉවර කරගන්නවා. ඒ කියන්නේ ඇඩ්වාන්ස්

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos