-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ෆේ ස් බුක් පිටුවට පිවිසීමට ඉඩ නොදීම හා ජංගම දුරකතනයෙන් කතා කිරීමට වැඩි කාලයක් යොදනවා යැයි මවුපියන්ගේ අවවාදවලට කිපුණු 17 හැවිරිදි ශිෂ්‍යාවක් බාල්කයක එල්ලී සියදිවි නසා ගත්තාය.

මියයෑමට පෙර ඇය ලිපියක් ලියමින් පවසා ඇත්තේ තමාට 'ෆේස් බුක්' නොමැතිව තවදුරටත් ජීවත්වීමට නොහැකි බවයි. 'ෆේස් බුක්'වලට පිවිසීම ගැන හා දීර්ඝ වේලාවක් ජංගම දුරකතනයෙන් කතා කිරීම ගැන තම මවුපියන් හා වාදවූ අයිශ්වර්යා මෙම දරුණු තීරණයට එළැඹී ඇත. බටහිර ඉන්දියාවේ ප්‍රභාති නගරයේ පදිංචිව සිටි ඇය කාර්මික විදුහලක ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos