කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයේ මගි ප්‍රවාහන කටයුතු සඳහා පෞද්ගලික බස්රථ යෙදවිමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තිරණය කර තිබේ.
පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සි.බි.රත්නායක මහතා ගේ උපදෙස් පරිදි බස්රථ 18ක් යෙදවීමට තිරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඒ අනුව සුඛෝපභෝගි බස් රථ 9ක් සහ අධි සුඛොපභෝගී බස්රථ 9ක් යෙදවිම සඳහා ටෙන්ඩර් කැඳවීම මෙම සතිය තුළ සිදු කිරිමට නියමිතය.
එසේම කොළඹ - කටුනායක සුඛෝපභෝගි බස් රථ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 125ක් සහ අධි සුඛෝපභෝගි බස් රථ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 180ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.