-->
මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන ‘හට්’ තිලක් නැමැත්තා හා ආරක්ෂක නිලධාරියකු අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි.
කොළඹ කොටුවේ මැකලම් වීදියේ තිබී ඔවුන් ගමන් ගත් වාහනය හමුව ඇති අතර මොවුන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද පොලිසිය කියයි.