එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කුණ්ඩසාලේ ආසන සංවිධායන ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා පක්ෂය යොමු කර තිබු ලිපිය ප්රතික්ෂප කර ඇතැයි එම ඵක්ෂ ආරංචි මාර්ග කියයි.
පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා විසින් මෙම ඉල්ලීම ප්රතික්ෂෙප කර තිබේ.
කුණ්ඩසාලේ ආසනය ඉකුත් පළාත් සභා මැතිවරණයේදී පරාජයට පත්වීමේ වගකීම පක්ෂ නායකත්වයට පමණක් නොපවරා තමාද එහි වගකීම භාරගනිමින් තරුණ සංවිධායකවරයෙකුට අවස්ථාව ලබාදීම සඳහා එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව මහ ලේකම්වරයා විසින් සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස සඳහන් කර තිබිණ.