-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

උතුරු මැද මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය පෞද්ගලික බස්රථවල කොන්දොස්තර රාජකාරිය සඳහා කාන්තාවන්ටද අවස්ථාව සලසා දීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව හොරොව්පතානේ සිට වාහල්කඩ දක්වා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයක සේවය කිරීම සඳහා ඉදිරිපත් වූ හතළිස් අට හැවිරිදි ආර්. සිරිමාවතී මහත්මියට ඒ සඳහා අදාළ අනුමැතිය අද ලබා දී ඇත.

ඇයගේ ඉල්ලීම සලකා බැලූ උතුරු මැද මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ නිලධාරීන් කොන්දොස්තරවරියෙකු ලෙස සේවය කිරීම සඳහා අවශ්‍ය මූලික පුහුණුවද ලබා දී තාවකාලික කොන්දොස්තර බලපත‍්‍රයක්ද ලබා දී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos