කොම්පඤ්ඤවීදිය ලොන්ඩරිවත්ත ප‍්‍රදේශයේ ජීවත් වූ 15 හැවිරිදි දැරියකට නිදිපෙති පොවා දීර්ඝ කාලයක් තිස්සේ දුෂණය කළ මවගේ අනියම් සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ හේතුවෙන් දැරිය ගැබ් ගෙන ඇති බව ද අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හෙළි වී ඇත. කෙසේවෙතත් මව හා ඇයගේ අනියම් සැමියා මෙන්ම දැරිය ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේ දී පොලීසියට කරුණු සැඟවීමට තැත් කරන බවක් පෙනී ගියේ යැයි පොලීසිය පැවැසී ය.
33 හැවිරිදි සැකකරු අලූත්කඬේ වැඩබලන මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනි දා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
33 හැවිරිදි සැකකරු අලූත්කඬේ වැඩබලන මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනි දා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.





