-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඇතැම් වෙබ් අඩවි ඉරාජ් ගේ විවාහය ලෙස ප්‍රථමයෙන් වාර්තා කර පසුව නැවත මියුසික් වීඩියෝවක් බවට පත්වූ "මනමාලි" Youtube වෙබ් අඩවිය තුල පමණක් මිලියනයක් ඉක්මවා නරඹා තිබේ.

මෙම වීඩියෝව ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය වැනි රටවලද ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්විය.

මෙම ජනප්‍රියත්වය හේතුවෙන් ඉරාජ් එම වීඩියෝව හින්දි බසින්ද නිපදවීමට කටයුතු කරන ලදී.

මෙම වීඩියෝව තුල ඉතිහාසයේ නොවූ විරු පමණින් වෙළඳ දැන්වීම් අන්තර්ගත කර තිබීම මතද "මනමාලි" මියුසික් වීඩියෝව ඉතිහාස ගතවේ .

මේ අතර මනමාලි වීඩියෝව මිලියනයක් නැරඹීමේ ප්‍රීතිය නිමිත්තෙන් Barracuda වෙරළ හෝටලයේ හි සාදයක් පැවැත්වීමටද ඉරාජ් කටයුතු කරන ලදී. 


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos