එළැඹෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුලවෙන් පසු විසරුවා හැරීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ මහ ඇමති අපේක්‍ෂිකාව ලෙස සරත් ෆොන්සේකා බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ඒ සඳහා ඇය දැනටමත් කැමැත්ත පල කර ඇති බවයි.
පැවති පළාත් සභා මැතිවරණයෙන් ෆොන්සේකා මහතාගේ පක්‍ෂයට ආසන 05ක් හිමිව ඇති අතර මෙරට තුන්වන බලවේගය ලෙසට පත්ව සිටී.